tag:blogger.com,1999:blog-358510701868111702.post1665148397447766402..comments2023-04-09T03:28:28.754-07:00Comments on සින්බෑඩ්ගේ අඩවිය : හද බැඳ ගත් සිංදු 16 රැල්ල....Anonymoushttp://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-358510701868111702.post-64430006019575164442016-08-30T09:37:04.458-07:002016-08-30T09:37:04.458-07:00ඔව්...ඔව්... ඒත් මම කැමති බාචි කියන එකට.....
පනා ස...ඔව්...ඔව්... ඒත් මම කැමති බාචි කියන එකට.....
පනා සෙනෙහස කොච්චර ඇහුවත් ඉතින් එපා වෙන්නත් නෑනේ....බේස් එකට පපුවම හෙල්ලේනවා....
ජනාගේ කවර් සෝන්ග් ඕන එකක් ඉතින් නිදහසේ තමයි අහන්න ඕනේ....හැබැයි නිදහස් වෙන්න අහන්නත් පුලුවන්.....
ස්තුතියි ගස් ලබ්බේ....
ගස් ලබ්බේගේ සිංදු ටික තමයි හොඳම ලිස්ට් එක..... තාමත් විටින් විට අහනවා රසවිඳිනවා...Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-90153093613005417912016-08-30T09:31:35.925-07:002016-08-30T09:31:35.925-07:00ස්තූතියි හදවතින්ම හීන දකින්නී..... ඒ පැත්තටත් ගොඩ ...ස්තූතියි හදවතින්ම හීන දකින්නී..... ඒ පැත්තටත් ගොඩ වෙන්න කියලා මේ සුදානම....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-89872547978470584072016-08-30T09:26:59.535-07:002016-08-30T09:26:59.535-07:00බොහෝම ස්තුතියි ඉයන්..... වැඩියෙන්ම මේ වගේ සංකල්පනා...බොහෝම ස්තුතියි ඉයන්..... වැඩියෙන්ම මේ වගේ සංකල්පනාවක් පහළ වෙලා වෙනසක් කල එකට..... ජයවේවා....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-15955240677883868372016-08-27T02:21:40.193-07:002016-08-27T02:21:40.193-07:00ගිමන් හරින දියඹ දිගේ ගීතය ඔරිජිනල් එක කියන්නෙ අමරද...ගිමන් හරින දියඹ දිගේ ගීතය ඔරිජිනල් එක කියන්නෙ අමරදේව මාස්ටර් නේද මචං?
පානා සෙනෙහස සිංදුව අස්සෙන් වදින බේස් පාට් ටික තමයි මරු ම.සබ් එකේ බේස් වැසිම කරල ඔය සිංදුව ඇහුව මතකයි.
ජනාගෙ රී මේක් උනත් නිදහසේ අහන් ඉන්න පුළුවන්.
හොඳ සිංදු ටිකක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-22887475552583582152016-08-26T19:55:41.127-07:002016-08-26T19:55:41.127-07:00"රණ බිම මැරුණේ සිංහලයෙක් නම්...." නම් ගී..."රණ බිම මැරුණේ සිංහලයෙක් නම්...." නම් ගීතය මගේ ලිස්ට් එකටත් දාන්න එකතු වුන ගීතයක්, ඒත් අනිත් ගී අතරේ අකමැත්තෙන් උනත් පස්සෙන් තියන්න උනා, ඒත් මෙහි එන "සතුරට ලය දී මිස මැරුනේ නැ - ලේ පැල්ලම් නැ පිට පැත්තේ " කියන පද ටික හදවතේ ගැඹුරින්ම සටහන් වෙලා තියනවා.. පවුලේ ලඟම කීප දෙනෙක්ම හමුදා වලට සම්බන්ධ නිසාත්, යුද පෙරමුනේ ඉන්න ඔවුන් ගැන දැනුනු හැඟිමුත් නිසා...

සින්බෑඩ්ගෙනුත් මම දැක්කෙන ඉහළ රසවින්දනයක් ඇති ගී අනිත් හැමෝගෙම වගේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-2386561893178013052016-08-25T01:20:57.308-07:002016-08-25T01:20:57.308-07:00නියම එකතුවක් සින්බෑඩ්. 1,3,4,9.10 අමරණීය ගීතනියම එකතුවක් සින්බෑඩ්. 1,3,4,9.10 අමරණීය ගීතඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-5748403702231498492016-08-24T10:18:23.113-07:002016-08-24T10:18:23.113-07:00හිතේ පදමට කෑ ගහලා කියන්න පුලුවන් සිංදුවක් නිසාමයි ...හිතේ පදමට කෑ ගහලා කියන්න පුලුවන් සිංදුවක් නිසාමයි මාත් කොළොම්තොටට කැමති.... බොහොම ස්තුතියි සර් අගේ කිරීමට...Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-5159438922892546082016-08-24T10:16:06.366-07:002016-08-24T10:16:06.366-07:00ඔව්....ඔව්....මට වැරදුනා නිදහස් සිතුවිලි....ඔන්න හ...ඔව්....ඔව්....මට වැරදුනා නිදහස් සිතුවිලි....ඔන්න හැදුවා....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-46102320957985509622016-08-23T13:58:25.351-07:002016-08-23T13:58:25.351-07:00මේ තරම් සියුමැලිද කලුගල්..මේ ගීතයෙ රචකයා රජී වසන්ත...මේ තරම් සියුමැලිද කලුගල්..මේ ගීතයෙ රචකයා රජී වසන්ත වෙල්ගම නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-10425185173256807252016-08-23T13:15:39.005-07:002016-08-23T13:15:39.005-07:00කොළොම්තොට සින්දුව ප්‍රියතම ගීතයක්. සුනිල්ගේ හා භථි...කොළොම්තොට සින්දුව ප්‍රියතම ගීතයක්. සුනිල්ගේ හා භථිඅ සන්තුෂ් ගේ ගීත කැමති ඒවා. සමහර සින්දු අහලා නැහැ. අදැයි ඇහුවේ. ලස්සන ගීත එකතුවක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-38962685569666224562016-08-23T13:14:23.525-07:002016-08-23T13:14:23.525-07:00මේ කොමෙන්ට් එකත් ලස්සනයි. මේ කොමෙන්ට් එකත් ලස්සනයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-74410721167511685762016-08-22T19:20:46.272-07:002016-08-22T19:20:46.272-07:00බොහෝම ස්තුතියි......සාදරයෙන් පිළිගන්නවා සින්බෑඩ්ගේ...බොහෝම ස්තුතියි......සාදරයෙන් පිළිගන්නවා සින්බෑඩ්ගේ අඩවියට......Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-50594605779125117242016-08-22T19:18:50.318-07:002016-08-22T19:18:50.318-07:00බොහෝම ස්තුතියි හංසි මේ පැත්තේ ගොඩ වැදුනට.....කැමේල...බොහෝම ස්තුතියි හංසි මේ පැත්තේ ගොඩ වැදුනට.....කැමේලියා මල් සින්දුව බොහෝ දෙනෙක් ආදරය කරන සින්දුවක්...

සද කැන් වැසිලා සිංදුව ලියපු ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ ජීවිතයේ සත්‍ය අමිහිරි සිදුවීමක් මුල්කොටගෙන මෙය රචනා වී ඇති බවට මතයක් ඇත... තම බිරිඳ තම හිතවතෙක් සමඟම වරදෙහි බැඳේ නම් ස්වාමිපුරුෂයා ට කෙසේ නම් සිතේ ද.... සිංදුව තුල ගැඹුරට ම ගිලි ගියොත් අල්විස්යන්ගේ වේදනාව සෑහෙන ලෙස දැනෙනු ඇත....

ගීතයක අරුත තුලින් උපුටාගත්ත සටහනක්...
දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..
සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා....
කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..
ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-56329415286919787922016-08-21T20:14:33.403-07:002016-08-21T20:14:33.403-07:00අපුරු එකතුවක්. :D ජය. අපුරු එකතුවක්. :D ජය. Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-358510701868111702.post-79098455363290103122016-08-21T10:19:39.250-07:002016-08-21T10:19:39.250-07:00කැමීලියා මල් සිංදුව මටත් දාන්න හිතුන සිංදුවක් .....කැමීලියා මල් සිංදුව මටත් දාන්න හිතුන සිංදුවක් .. සිංදුව අහලත් ආයෙම දැම්මේ නැහැ ...

සඳ කැන් වැසිලා ..පසුබිම් කතාව දන්නේ නැහැනෙ හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com